Skip to main content


Q) ආපන ශාලාවක් සදහා දෛනික සහභාගීවනන්ගේ සංගණනයක් සිදු කිරීම සදහා සුදුසුම දත්ත එකතු කිරීමේ ක්‍රමවේදය කුමක්ද? (පේරාදෙණිය සරසවියේ WUS සහ ගෙම්බා ආපනශාලා ඇසුරින්)

පරීක්ෂණයක් සිදු කිරීමේදී දත්ත ලබා ගැනීම සදහා ද්වීතීයික දත්ත මෙන්ම ප්‍රාථමික දත්ත භාවිත කල හැකිවේ.
          ද්විතීයික දත්ත යනු දැනටමත් වෙනත් ව්‍යාප්‍ෘතියක් සදහා එකතුකර තිබෙන අතර,එම දත්‍ත නව ව්‍යාප්‍ෘතියක් සදහාද බාවිත කල හැකි දත්ත වේ.
 ප්‍රාතමික දත්ත යනු අමු දත්ත වන අතර ව්‍යාප්‍ෘතියක් සදහාඅ අලුතින්මෙ එකතු කර ගත යුතු දත්ත වේ.
ප්‍රාතමික දත්ත,ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලෙස කාන්ඩ ඩෙකකට බෙදා දැක්විය හැකි අතර ,ප්‍රමාණාත්මක දත්‍ත නැවත Discriptive data ,an Causal data ලෙස බදා දැක්විය හැක.
Discriptive data නැවත ප්‍රධාන ලෙස නිරීක්ෂන දත්ත (Surbery data),සමීක්ෂන දත්ත (Obserbation data)ලෙස බෙදා දැක්විය හැක.

විශ්ව විද්‍යාලය තුල ප්‍රදාන ආපන ශාලා දෙකක් වන wus සහ ගෙම්බා ආපන ශාලා සදහා සිසුන් කවර ප්‍රමානයක් එක් එක් ඒකකයක් සදහා කෙතරම් සහබාගීත්වයක් දක්වන්නෙද යන්න පරීක්ෂා කිරීමට දත්ත එකතු කිරීම සදහා ප්‍රාතමික දත්ත එකතු කිරීමේ ක්‍රියාවලියක් මගින් කල හැක.
    ප්‍රාතමික දත්ත එකතු කිරීමේ ප්‍රදාන ප්‍රවේශ කීපයක් හදුනාගත හැකි වේ.
**නිරීක්ශන මගින් Observation
**පරීක්ෂන මගින්  expermentation 
**සමීක්ෂන මගින් surbeys 
**ගැඹුරු සම්මුක පරීක්ෂන in depth intervews
මෙම ක්‍රමවේද අතිරින් නිරීක්ෂන  හා සමීක්ෂන ක්‍රම දෙකෙන් කුමක් ඒ සදහා යෝග්‍ය වේද යන්න බැලීම පහත පරිදි සිදුකල හැක.
ඉහත පරීක්ෂනය සදහානිරීක්ෂන ක්‍රමය යොදා ගැනීම :-
        නිරීක්ෂ්න මගින්ප්‍රාතමික දත්ත ලබා ගැනීමේ මුලික පරමාර්තය වන්නේ පුද්ගලයන්ගේ  දෛනික ජීවිතයේ අසන්නට දකින්නට සිදුවන සිදුවීම් අද්‍යන කිරීම සදහා වේ.ඒ අනුව ආපන ශාල දෙක සදහා කෙතරම් පිරිස් සහභාගී වන්නෙදැයි පරික්ෂා කිරීමට නිරීක්ෂන ක්‍රමවේදය යොදා ගත හැකි වේ.
   නිරීක්ෂ්න ක්‍රමය තුල ප්‍රදාන නිරීක්ෂන ක්‍රම 3ක් ඔස්සේ දත්ත ලබා ගැනීමට හැක.
01.යාන්ත්‍රික නිරීක්ෂන
         විශ්ව විද්‍යාලය තුල බොහෝ පිරිසකට ආහාර අවශ්‍යතාවය සපුරාලන ප්‍රදාන ආපන ශාල දෙක සදහා කොතරම් පිරිස් ආකර්ෂනය වන්නෙද යනන් සොයා බැලීම සදහා මෙහිදී යන්ත්‍ර ,උපකරණ භාවිතයෙන් සිදු කරනු ලබයි.එහිදී,වීඩියො කැමරා ,රෙකෝඩර්,සිතියම් කිරීම් වැනි දෑ භාවිතකර දත්ත ලබා ගනී.
02.චර්යාත්මක නිරීක්ෂන 
 මෙමගින් ආපනශාලා දෙක සදහාඅ කොතරම් පිරිස් සහභාගී වන්නෙද නිරීක්ෂ්න කිරීම සදහා පුහුණුව ලත් නිරීක්ෂක පිරිසක් යෙදවීම මගින් දත්ත රැස් කරයි.

03අවිදිමත් නිරීක්ෂන
සහභාගිත්වය පුලුල්ව විමසා.බැලීමක් මෙහිදී සිදු කරන අතර කෙතරම් තරගකාරීත්වයක් තිබේද යනන විමසා.බලයි.
              මෙමෙ පරීක්ෂනය ඉතාපුලුල් ක්ෂේත්‍රයක දත්ත එකතු කිරීමක් වන අතර විශාල පිරිසක් සහභාගීවන ස්තානයන් දෙකක් තුල නිරීක්ෂ්න ක්‍රමය සිදු කිරීමේදී ඇතිවන ගැටලු මොනවාදැයි විමසා බැලිය යුතු වේ.ඒ අනුව,
**ආපන ශාලා දෙක සදහා විශාල පිරිසක් සහභාගී වීම මගින් නිරීක්ෂනය කර දත්ත එකට්ජු කිරීමේදී විශාල කාලයක් වැය කිරීමට සිදු වේ.දතත ලබා ගැනීමට අපේක්ෂාකරනුයේ කොපමන කාලයක්ද? (අවුරුද්දක්,මාස 6ක්)නම් දිනපතා දත්ත එකතු කිරීමට ආපනශාලා ස්තානයට පැමිනිය යුතු වේ.
*චර්‍යාත්මක නිරීක්ශන සදහා පලපුරුදු නිරීක්ෂකයන් සහභාගී කිරීමෙන් ඔවුන් සදහා නවාතැන් ආහාර ප්‍රවාහන පහසුකම් සදහා අමතර පිරිවැයක් දැරීමට සිදු වේ.
**යාන්ත්‍රික නිරීක්ෂන ක්‍රමය අනුගමන කරන්නෙනම් ඒ සදහා කැමරා උපකරන ,ඒවා ක්‍රියාකරන්නන් සදහා පිරිවැයක් දැරීමට සිදු වේ.
**කොතරම් පලපුරුදු නිරීක්ෂකයන් පිරිසක් උවත් විශාල පිරිසක් නිරීක්ෂන කිරීමේදී සිසුන් මගහැරීමට ලක්විය හැක.ඉන් ලබා ගනන දත්‍ත වැරදිවිය හැක.
**නිරීක්ෂනය සදහා විශල කාලයක් ගතවන නිසා ,නිරීක්ශකයන්ගේ උනන්දුව ,කැපවීම ,ඒකාකාරීව තබා ගැනීමේ ගැටලු.
**දත්තවල.වලංගුතාවය තහවුරු කිරීමේ ගැටලු
නිරීශකයන් ලබාදුන් දත්ත නිවැරදියැයි තහවුරු කිරීමේ හැකියාවක් නැත.
**නිරීක්ෂන අතර තුර ඇතිවන පාරිසරික ,සමාජීය වෙනස්වීම්,වලට හදිසි ප්‍රතිචාර දැක්වීමේ අපහසුතා.
   උදා:-covid 19 වැනි තත්වය තුල නිරීක්ශන කිරීමේ අපහසුතා.

මෙවැනි බොහෝ ගැටලුකාරී තත්වයන් නිරීක්ෂන ක්‍රමය තුල ඇතිබව හදුනාගත හැකි වේ.
එම නිසා සමීක්ෂ්න දත්ත ප්‍රවේශය යෙදීම මගින් මෙම ගැටලු නිරාකරනකර  ගත හැකි දැයි සොයා බැලිය යුතු වේ..
සමීක්ෂන ක්‍රමය ප්‍රාථමික දත්ත රැස්කිරීමේ ක්‍රමයක් වන අතර මෙහිදී දත්ත රැස් කිරීම සදහා ප්‍රශ්නාවලියක් භාවිත කිරීම බහුලව සිදු කරයි.
විශාල ක්ෂේත්‍රයක් තුල ඉතා කාර්‍යක්ෂමව දත්ත එකතු කර ගැනීමේ ක්‍රමයක් ලෙස මෙය පහත පරිදි පෙන්වාදිය හැක.
මේ.සදහා නිසි ලෙස සකස්කරනු ලබන ප්‍රශ්නාවලියක් භාවිත කිරීමෙන් දත්ත ලබා ගැනීම පහසු වේ.
*පාරිබෝගික මිලදී ගැනීමේ රටාවන් හා ප්‍රමානවත් පාරිබෝගික අපේක්ෂාවන්
*විවිද ආහර වර්ගයන් මෙන්ම නිෂ්පාදනයන් සදහා ආකල්ප හා චර්‍යාවන්
ආපන ශාල තෝරාගැනීමාට බලපාන හේතු සදක.

නිරීක්ශන ක්‍රමය හා සංසන්දනය කර බැලීමේදී මෙහි වාසිදායක තත්වයන් හදුනා ගැනීමට හැකි වේ.
**නිරීක්ශන මගින් දත්‍ත ලබා ගැනීමේදී විශල කාලයක් නිරීක්ශකයාට කැප කොරීමට සිදු උවත් මෙම සමීක්ශන ක්‍රමය තුල කාර්‍යක්ෂමව දත්ත රැස් කරගැනීමට හැකි වේ.
**දත්ත රැස්කර ගැනීම සදහා වර්තාමනයේ දුරකත මගින් ,Fax,emalil,facebook,whatsapp ,viber ,IMO,massenger,වැනි මාද්‍ය මගින් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කල හැක.
**නිරීක්ෂනයේදී මෙන් අමතර නිරීක්ශක පිරිස් සහභාගී නොරීම හා කැමරා උපකරන සදහා අමතර පිරිවැයක් දැරීමට සිදු නොවීම
**එක් පුද්ගලයකුට තම පරීක්ශනය සදහා දත්‍ය්හ ලබා ගැනීමේ පහසුව.
*පාරිබෝගිකයන්ගේ දෛනික ජීවිතය නිරීක්ෂ්නය කිරීමේ අවශ්‍යතාව්ක් නැති වීම .
**පාරිසරික හා සමාජීය ලෙස සිදුවන වෙනස්වීම් සදහා ක්ෂනික ප්‍රතිචාර දැක්වීමට හැකි වීම.
   උදා:-Vovid19 තත්වය තුල දී උවත් ක්ෂේත්‍රයට නොගොස් මාද්‍ය භාවිතයෙන් දත්ත ලබා ගැනීමේ පහසුව.
**ප්‍රශ්නාවලියක් සකස් කිරීමේදී,
    •බහුවරණ ප්‍රශ්න
    •විව්‍ෘත්ත ප්‍රශ්න
    •සංව්‍ෘත ප්‍රශ්න 
භාවිතය මගින් පර්‍යේශනයට බදුන්වන්නට අපහසුතාවයකින් තොරව ප්‍රශ්න සදහා නිදහසේ පිලිතුරු ලබා දීමෙන් දත්තයන්ගේ වලංගුභාවයක් නිරීක්ෂ්න ක්‍රමවේදයට වඩා තහවුරු කල.හැකි වේ.
    ආපනශාල දෙකක් වැනි විශාල ක්ෂේත්‍රයක් තුල වඩා වැඩි ආකර්ෂනයක් ඇත්තේ කුමන ආපන ශාලවටද යන්න පරීක්ෂාකිරීම සදහා නිරීක්ෂන ක්‍රමවේදයට වඩා පහසුවෙන් හා නිවැරදිව දත්ත ලබා ගැනීමේ වාසිදායක තත්වයක් ලෙස සමීක්ෂන දත්‍ත  මගින් සිදුකර ගැනීම යෝග්‍ය යැයි ඉහත කරුණු සමග පෙන්වා දිය හැකි වේ..
REFERENSS;-
KOLONGAHAPITIYA.A.,Marketing Theory an Principls
Naresh K.Malhotra Daniel Nunan.David F.Birks,marketing Research fifth edition
https://www.scielo.br/scielo.php?pid=S1413-81232018000501647&s cript=sci arttext



Y.G.H.P.B.Yatawaththa.

Comments

Popular posts from this blog

පරිප්පු

පරිප්පු ගීතය අනේ ...මට කන්න බෑ... බෑ...බැ...බැ... මට ඔබ නැතුව බත් කන්න බෑ.... කැන්ටිමේ... බෝ..ඩිමේ..... හෝටලේ..... මට නුබ නැතුව බෑ.... මට කන්න බැ... බෑ......බැ. බැ. පිට රටින් ගෙන්වන බදු පිටින් මෙහෙ එන නුබ නැතුව බැ.... මට කන්න බෑ...... බත් .....ගෙන එන්න. පරිප්පු බෙදන්න...පිගාන දෙන්න හොදින් හොදි ටික දාගන්න. බඩ පිරෙන කල් පරිප්පු  කන්න.(RAP) උදේට දවල්ට රැට  එකලෙසට හොදින්  පරිප්පු කන්න. හොදට උයන්න දන්නේ...නැතිනම් චතුරිකාගෙන්  අසා.....දැන ගන්න.... නෝ...චෙෆ් ගන්න... මිස් කෝල් එක්ක්  දෙන්න... උදේට දවල්ට රෑ ට එක ලෙකලෙසට  පරිප්පු කන්න.අ.. (මෙමෙ ගීතය ඔබ වෙත ගෙන ඒමේ සාදර සම අනුග්‍රහය නෝ....චිකන් කියුබ්.)

ඒ.....නුබ

                                    තත්පරේන්                                  තත්පරේ ගෙවෙන                                    මේ.........ජීවිතේ                                                     නෙතට හමු                                                 වූ....................                                                සොදුරු  රුව  ...