Q) ආපන ශාලාවක් සදහා දෛනික සහභාගීවනන්ගේ සංගණනයක් සිදු කිරීම සදහා සුදුසුම දත්ත එකතු කිරීමේ ක්‍රමවේදය කුමක්ද? (පේරාදෙණිය සරසවියේ WUS සහ ගෙම්බා ආපනශාලා ඇසුරින්) පරීක්ෂණයක් සිදු කිරීමේදී දත්ත ලබා ගැනීම සදහා ද්වීතීයික දත්ත මෙන්ම ප්‍රාථමික දත්ත භාවිත කල හැකිවේ. ද්විතීයික දත්ත යනු දැනටමත් වෙනත් ව්‍යාප්‍ෘතියක් සදහා එකතුකර තිබෙන අතර,එම දත්‍ත නව ව්‍යාප්‍ෘතියක් සදහාද බාවිත කල හැකි දත්ත වේ. ප්‍රාතමික දත්ත යනු අමු දත්ත වන අතර ව්‍යාප්‍ෘතියක් සදහාඅ අලුතින්මෙ එකතු කර ගත යුතු දත්ත වේ. ප්‍රාතමික දත්ත,ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලෙස කාන්ඩ ඩෙකකට බෙදා දැක්විය හැකි අතර ,ප්‍රමාණාත්මක දත්‍ත නැවත Discriptive data ,an Causal data ලෙස බදා දැක්විය හැක. Discriptive data නැවත ප්‍රධාන ලෙස නිරීක්ෂන දත්ත (Surbery data),සමීක්ෂන දත්ත (Obserbation data)ලෙස බෙදා දැක්විය හැක. විශ්ව විද්‍යාලය තුල ප්‍රදාන ආපන ශාලා දෙකක් වන wus සහ ගෙම්බා ආපන ශාලා සදහා සිසුන් කවර ප්‍රමානයක් එක් එක් ඒකකයක් සදහා කෙතරම් සහබාගීත්වයක් දක්වන්නෙද යන්න පරීක්ෂා කිරීමට දත්ත එකතු කිරීම සදහා ප්‍රාත...